විනිශ්චයකාරයෝ 12:8 - Sinhala New Revised Version8 ජෙප්තාට පසුව බෙත්ලෙහෙම්හි ඉබ්ශාන් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 ජෙප්තාට පසුව බෙත්ලෙහෙම්හි ඉබ්ශාන් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 ඔහුට පසුව බෙත්-ලෙමේහි ඉබ්ශාන් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය. පරිච්ඡේදය බලන්න |