විනිශ්චයකාරයෝ 1:22 - Sinhala New Revised Version22 ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල්ට විරුද්ධ ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටි සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල්ට විරුද්ධ ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටි සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 යෝසෙප්ගේ වංශයද බෙතෙල්ට විරුද්ධව ගියේය. ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ වූසේක. පරිච්ඡේදය බලන්න |