ලෙවී කථාව 9:16 - Sinhala New Revised Version16 එවිට දවන යාග පූජාව ද ගෙන, නියම පිළිවෙත අනුව ඔහු එය ද පුද කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 එවිට දවන යාග පූජාව ද ගෙන, නියම පිළිවෙත අනුව ඔහු එය ද පුද කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 ඔහු දවන පූජාවද ගෙනැවිත් නියමය ලෙස එය ඔප්පුකෙළේය. පරිච්ඡේදය බලන්න |