ලෙවී කථාව 8:34 - Sinhala New Revised Version34 අප මෙදින කළ ලෙස ඔබේ පාපවලට කමාව අයැදිනු පිණිස සමිඳාණන් වහන්සේ මෙසේ කිරීමට අණ කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 අප මෙදින කළ ලෙස ඔබේ පාපවලට කමාව අයැදිනු පිණිස සමිඳාණන් වහන්සේ මෙසේ කිරීමට අණ කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 නුඹලා වෙනුවට සමගිකමක් කරන පිණිස, අද දවසේදී කළාක්මෙන් කරන්ට ස්වාමීන්වහන්සේ අණකර තිබේ. පරිච්ඡේදය බලන්න |