ලෙවී කථාව 7:5 - Sinhala New Revised Version5 පූජකවරයා ඒවා පූජාසනය මත ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. මෙය වන්දි ගෙවීමේ පූජාවකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 පූජකවරයා ඒවා පූජාසනය මත ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. මෙය වන්දි ගෙවීමේ පූජාවකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 පූජකයා ඒවා ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් පිණිස පූජාසනය පිට දැවිය යුතුය. එය අපරාධ පූජාවක්ය. පරිච්ඡේදය බලන්න |