ලෙවී කථාව 7:26 - Sinhala New Revised Version26 නුඹ වසන කිසිම තැනක පක්ෂියෙකුගේ වේවා, මෘගයෙකුගේ වේවා ලේ කෑමට නොගත යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 නුඹ වසන කිසිම තැනක පක්ෂියෙකුගේ වේවා, මෘගයෙකුගේ වේවා ලේ කෑමට නොගත යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 පක්ෂියෙකුගේ වේවා මෘගයෙකුගේ වේවා කිසි ලෙයක් නුඹලාගේ කොයි වාසස්ථානයකදීවත් නොකෑයුතුය. පරිච්ඡේදය බලන්න |