ලෙවී කථාව 4:23 - Sinhala New Revised Version23 තමා කළ පාපය දන්වනු ලැබූ කල, ඔහු තම පූජාව පිණිස එළුවන්ගෙන් නොකැළැල් පිරිමි සතෙකු ගෙනා යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 තමා කළ පාපය දන්වනු ලැබූ කල, ඔහු තම පූජාව පිණිස එළුවන්ගෙන් නොකැළැල් පිරිමි සතෙකු ගෙනා යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 තමා කළාවූ පාපය ඔහු දැනගත්තොත්, පූජාව පිණිස එළුවන්ගෙන් කැලල් නැති පිරිමි සතෙකු ගෙනවුත්, පරිච්ඡේදය බලන්න |