ලෙවී කථාව 26:28 - Sinhala New Revised Version28 මම ද කෝපාවිෂ්ට ව නුඹලාගේ පාප නිසා නුඹලාට තව හත් ගුණයකින් දරුණු ලෙස දඬුවම් කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 මම ද කෝපාවිෂ්ට ව නුඹලාගේ පාප නිසා නුඹලාට තව හත් ගුණයකින් දරුණු ලෙස දඬුවම් කරමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 මම නුඹලාට විරුද්ධව උදහසින් හැසිර නුඹලාගේ පාපවල් නිසා සත් ගුණයක් නුඹලාට දඬුවම් කරන්නෙමි. පරිච්ඡේදය බලන්න |