ලෙවී කථාව 25:3 - Sinhala New Revised Version3 අවුරුදු හයක් තුළ නුඹලාට කෙත් වැපිරිය හැකි ය; මිදි වතුවල අතු පෑහිය හැකි ය; ඒවා කප්පාදු කොට පල නෙළාගත හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 අවුරුදු හයක් තුළ නුඹලාට කෙත් වැපිරිය හැකි ය; මිදි වතුවල අතු පෑහිය හැකි ය; ඒවා කප්පාදු කොට පල නෙළාගත හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 සාවුරුද්දක් නුඹේ කෙත වපුරන්න, සාවුරුද්දක් නුඹේ මිදිවැල් කප්පාදුකොට එහි ඵල එක්කරගන්න; පරිච්ඡේදය බලන්න |