ලෙවී කථාව 23:25 - Sinhala New Revised Version25 එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය. එහෙත්, ආහාර පූජාවක් ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය. එහෙත්, ආහාර පූජාවක් ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 නුඹ කිසිම බර වැඩක් නොකළ යුතුය. ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුයයි කීසේක. පරිච්ඡේදය බලන්න |