Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 20:21 - Sinhala New Revised Version

21 යම් මිනිසෙකු තම සහෝදරයාගේ බිරිඳ සරණ පාවාගතහොත් එය අපිරිසිදු ක්‍රියාවකි. එවැන්නක් ඔහු තම සහෝදරයාට කරන නින්දාවකි. ඔවුන් දෙදෙනා ම දරුවන් නොලැබ මැරෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 යම් මිනිසෙකු තම සහෝදරයාගේ බිරිඳ සරණ පාවාගතහොත් එය අපිරිසිදු ක්‍රියාවකි. එවැන්නක් ඔහු තම සහෝදරයාට කරන නින්දාවකි. ඔවුන් දෙදෙනා ම දරුවන් නොලැබ මැරෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මනුෂ්‍යයෙක් තමාගේ සහෝදරයාගේ භාර්යාව පාවාගන්නේනම් එය කිලුටුකමක්ය. ඔහු තමාගේ සහෝදරයාගේ නග්නභාවය හැරීයේය; ඔවුන් දරුවන් නොලැබ සිටිනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 20:21
2 හුවමාරු යොමු  

නුඹේ සහෝදරයාගේ බිරිඳගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය ඔහුට කරන නින්දාවකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්