ලෙවී කථාව 17:16 - Sinhala New Revised Version16 ඔහු ඇඳුම් සෝදාගෙන ජලස්නානය නොකළොත්, තමාගේ වරද ගැන වගකිව යුතු ය.’ ” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 ඔහු ඇඳුම් සෝදාගෙන ජලස්නානය නොකළොත්, තමාගේ වරද ගැන වගකිව යුතු ය.’ ” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 එහෙත් ඔහු ඒවා සෝදාගන්නේවත් තමාම වතුර නාගන්නේවත් නැත්නම් ඔහු තමාගේ අයුතුකම දරනවා ඇතැයි කීසේක. පරිච්ඡේදය බලන්න |