ලෙවී කථාව 16:28 - Sinhala New Revised Version28 එලෙස පුළුස්සන්නා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 එලෙස පුළුස්සන්නා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 ඒවා පුලුස්සාදමන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන, වතුර නාගන, පසුව කඳවුරට එන්නේය. පරිච්ඡේදය බලන්න |