ලෙවී කථාව 16:22 - Sinhala New Revised Version22 එළුවාට ද ඔවුන්ගේ සියලු දුෂ්ටකම් දරාගෙන, ජන වාසයක් නැති පාළුකරයට යන්නට හැරිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 එළුවාට ද ඔවුන්ගේ සියලු දුෂ්ටකම් දරාගෙන, ජන වාසයක් නැති පාළුකරයට යන්නට හැරිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 එළුවාද ඔවුන්ගේ සියලු අයුතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය. ඔහු එළුවා වනාන්තරයෙහි යන්ට හරින්නේය. පරිච්ඡේදය බලන්න |