Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 15:26 - Sinhala New Revised Version

26 ඒ මුළු කාලය තුළ ම, ඈ සයනය කරන සෑම යහනක් ම, වාඩි වන සෑම අසුනක් ම, ඇගේ ඔසප් වීමේ කාලය තුළ දී මෙන් අපවිත්‍ර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඒ මුළු කාලය තුළ ම, ඈ සයනය කරන සෑම යහනක් ම, වාඩි වන සෑම අසුනක් ම, ඇගේ ඔසප් වීමේ කාලය තුළ දී මෙන් අපවිත්‍ර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 ඇගේ වැගිරීමේ සියලු දවස්වලදී ඇ සැතපෙන සියලු යහන් ඇගේ කිලුටුකමේ යහන මෙන් වන්නේය. ඈ හිඳින සියල්ලද ඇගේ කිලුටුකමේ අපවිත්‍රකම මෙන්ම අපවිත්‍රවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 15:26
3 හුවමාරු යොමු  

“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “ස්ත්‍රියක ගැබ්ගෙන පිරිමි දරුවෙකු ලැබුවොත්, ඈ ඔසප් ව සිටිය දිනවල දී මෙන් ම හත් දවසක් අපවිත්‍ර ව සිටින්නී ය.


“යම්කිසි ස්ත්‍රියකගේ ඔසප් වීමේ නියමිත කාලයෙන් පිට දින ගණනාවක් තුළ ද නියම කාලයෙන් පසු ද පවා ලේ ගලා යාම වුවහොත්, ඒ මුළු කාලය තුළ ම, ඇගේ ඔසප් වීමේ කාලයේ මෙන් ම, ඈ අපවිත්‍ර වන්නී ය.


යමෙක් ඒ බඩු භාණ්ඩ ස්පර්ශ කරන්නේ ද ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්