ලෙවී කථාව 13:31 - Sinhala New Revised Version31 පූජකවරයා ද එම දදය සෝදිසි කොට, එය හමේ ගැඹුරට නොගොස් එහි කළු පාට රෝම නොතිබේ නම්, ඔහු ඒ තැනැත්තා හත් දිනක් වෙන් කොට තැබිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201831 පූජකවරයා ද එම දදය සෝදිසි කොට, එය හමේ ගැඹුරට නොගොස් එහි කළු පාට රෝම නොතිබේ නම්, ඔහු ඒ තැනැත්තා හත් දිනක් වෙන් කොට තැබිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 නුමුත් පූජකයා කබලු ලකුණ බැලුවාම ඒක හමට වඩා පහත් බව නොපෙනුණොත්, ඒකේ කළු මයිල් නැතුව තිබුණොත් පූජකයා කබලු ලපය ඇත්තා සත් දවසක් හිරකර සිටුවාවා. පරිච්ඡේදය බලන්න |