Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:19 - Sinhala New Revised Version

19 එම ගඩ ගෙඩිය තිබූ ස්ථානය සුදු පාට වී ඉදිමී හෝ රතට හුරු පැල්ලමක් හෝ ඇති වුවහොත්, එය පූජකවරයාට පෙන්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එම ගඩ ගෙඩිය තිබූ ස්ථානය සුදු පාට වී ඉදිමී හෝ රතට හුරු පැල්ලමක් හෝ ඇති වුවහොත්, එය පූජකවරයාට පෙන්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ගඩගෙඩිය තිබුණු තැන සුදු බිබිලක්වත් රතට හුරු සුදු පල්ලක්වත් හටගත්තොත් එය පූජකයාට පෙන්විය යුතුය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:19
6 හුවමාරු යොමු  

“යමෙකුගේ ශරීරයේ හම ගින්නෙන් පිළිස්සී, ඒ පිළිස්සුණ ස්ථානයේ වණයේ, ලා රතු හෝ සුදු හෝ පැල්ලමක් ඇති වුණොත්,


“යමෙකුගේ ශරීරයේ හමේ ගඩ ගෙඩියක් තිබී, එය සුව වූ පසු


පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු, එය හමේ ගැඹුරට ගොස් එහි රෝම සුදු පාට වී ඇති බව පෙනේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය ගඩ ගෙඩියකින් හට ගැනුණු චර්ම රෝගයකි.


එහෙත්, ඒ මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි සුදුමැලි වණයක් හටගතහොත් එය බෝවෙන චර්ම රෝගයකි.


පූජකවරයා ඔහු සෝදිසි කළ විට මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි හෝ ඉදිමුම, හමේ හට ගන්න බෝවෙන චර්ම රෝගයක් මෙන් මඳක් රතට හුරු නම්,


එසේ ඇතුළු වී ඒ ලකුණු පරීක්ෂා කොට ගෙයි බිත්තියේ ඉරි ගැසී ඇති තැන් කොළ පාටට හෝ රතට හෝ හුරුව, බිත්තියේ යටට ම ගොස් තිබෙන බව පෙනේ නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්