Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 13:14 - Sinhala New Revised Version

14 එහෙත්, ඔඩු දුවන වණ පෙනේ නම් ඔහු අපවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එහෙත්, ඔඩු දුවන වණ පෙනේ නම් ඔහු අපවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 එහෙත් කිසිවිටක අමු මාංස පෙනේනම් ඔහු අපවිත්‍රය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:14
3 හුවමාරු යොමු  

ඔහු ඒ තැනැත්තා සෝදිසි කොට, හමේ බිබිල සුදු පාට නම්, එහි රෝම සුදු පාට වී බිබිල ඔඩු දුවන වණයක් වී ඇත්නම්


ඔහු ඒ තැනැත්තා යළි සෝදිසි කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය ඔහුගේ මුළු ශරීරය ම වසා ඇත්නම්, ඔහු ඒ තැනැත්තා පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය මුළුමනින් ම සුදු පාට වී ඇති බැවින් ඔහු පවිත්‍ර ය.


පූජකවරයා ඒ වණ පරීක්ෂා කොට ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. ඔඩු දුවන වණ අපවිත්‍ර ය. එය බෝවෙන චර්ම රෝගයකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්