ලෙවී කථාව 11:12 - Sinhala New Revised Version12 නුඹලා වරල් හා කොරපොතු රහිත ජලජ සතුන් පිළිකුල් කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 නුඹලා වරල් හා කොරපොතු රහිත ජලජ සතුන් පිළිකුල් කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ජලයෙහි ඉන්නාවූ වරල්ද කොරපොතුද නැති කොයි සතෙක් නුමුත් නුඹලාට පිළිකුලක්ය. පරිච්ඡේදය බලන්න |