රෝම 9:10 - Sinhala New Revised Version10 එපමණකුත් නොවේ, රෙබෙකාගේ දරුවන් දෙදෙනාට ඊසාක් නම් එක ම පියෙක් විය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය10 එපමණක් නො වේ; රෙබෙකා, එක මිනිසකු මඟින්, අප ආදි පිය ඊසාක් මඟින් දරුවන් පිළිසිඳ ගත් කල, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 එපමණකුත් නොවේ, රෙබෙකාගේ දරුවන් දෙදෙනාට ඊසාක් නම් එක ම පියෙක් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 එපමණක්ද නොවේය; එක්කෙනෙකු නිසා එනම් අපේ පියවූ ඊසාක් නිසා රෙබෙකා ගර්භිණීවූ කල්හිද, පරිච්ඡේදය බලන්න |