Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




රෝම 7:19 - Sinhala New Revised Version

19 මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 මන්ද මා දිගටම කරන්නේ, මා කරන්නට කැමති යහපත නො ව, කරන්නට අකමැති නපුරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 මක්නිසාද මම කැමති යහපත නොකර අකැමැති නපුර කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 7:19
2 හුවමාරු යොමු  

ඔහු දිවා රෑ දෙක්හි ම, කෑකෝගසමින් ද ගල්වලින් කපාගනිමින් ද සොහොන් ගුහා අතරත්, කඳු බෑවුම්වලත් සිටියේ ය.


මා කරන දේ මට ම නොතේරේ. මා කරන්නේ මා කරන්නට කැමැති දේ නොව, මා ද්වේෂ කරන දේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්