රෝම 6:7 - Sinhala New Revised Version7 මන්ද, මළා වූ තැනැත්තාට පාපය ගැන වගකීමක් නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 මන්ද මළ තැනැත්තා පාපයෙන් නිදහස් කරනු ලැබ ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 මන්ද, මළා වූ තැනැත්තාට පාපය ගැන වගකීමක් නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 මක්නිසාද මැරුණාවූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂකරනු ලැබ සිටියි. පරිච්ඡේදය බලන්න |