රෝම 6:1 - Sinhala New Revised Version1 එසේ නම් කුමක් කියමු ද? දේව වරප්‍රසාදය වැඩි වන පිණිස පාපයෙහි නිරත වී සිටිමු ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 එසේ නම් කුමක් කියන්නෙමු ද? අනුග්‍රහය බහුල වන පිණිස, අප දිගටම පවෙහි ගැලෙනවා ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 එසේ නම් කුමක් කියමු ද? දේව වරප්‍රසාදය වැඩි වන පිණිස පාපයෙහි නිරත වී සිටිමු ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 එසේවී නම් කුමක් කියමුද? අනුග්‍රහය බොහෝ වන පිණිස පාපයෙහි පවතිමුද? පරිච්ඡේදය බලන්න |