රෝම 4:23 - Sinhala New Revised Version23 “දෙවියන් වහන්සේ ඔහු ධර්මිෂ්ඨ ලෙස පිළිගත් සේක” යන්න ලියන ලද්දේ ඔහු උදෙසා පමණක් නොව, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 “ඔහුට එය ගණන් ගනු ලැබී ය” යන වචන ලියනු ලැබ ඇත්තේ, ඔහු උදෙසා පමණක්ම නො වේ; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 “දෙවියන් වහන්සේ ඔහු ධර්මිෂ්ඨ ලෙස පිළිගත් සේක” යන්න ලියන ලද්දේ ඔහු උදෙසා පමණක් නොව, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 ඉඳින් ඔහුට එය ගණන්ගන්නාලදැයි ලියනු ලැබුවේ ඔහු නිසා පමණක් නොව අප නිසාත්ය. පරිච්ඡේදය බලන්න |