රෝම 3:6 - Sinhala New Revised Version6 කිසි සේත් ම කිව නොහැකි ය. දෙවියන් වහන්සේ අසාධාරණ නම්, උන් වහන්සේ ලෝකය විනිශ්චය කරන්නේ කෙසේ ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 කොහෙත්ම නැත. එසේ වුවහොත්, දෙවියන්වහන්සේ ලෝකය විනිශ්චය කරන්නේ කෙසේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 කිසි සේත් ම කිව නොහැකි ය. දෙවියන් වහන්සේ අසාධාරණ නම්, උන් වහන්සේ ලෝකය විනිශ්චය කරන්නේ කෙසේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 එසේ නොවේවා. එසේ වුවොත් දෙවියන්වහන්සේ ලෝකයා විනිශ්චයකරන්නේ කොහොමද? පරිච්ඡේදය බලන්න |