රෝම 15:29 - Sinhala New Revised Version29 මා ඔබ වෙත එන විට ක්‍රිස්තුන් වහන්සේගේ ආශීර්වාද රාශියක් ඇති ව එන බව මට සහතික ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය29 මා ඔබ වෙත එන කල මා එන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ පූර්ණ ආශිර්වාදය ද රැගෙන බව මම දනිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 මා ඔබ වෙත එන විට ක්‍රිස්තුන් වහන්සේගේ ආශීර්වාද රාශියක් ඇති ව එන බව මට සහතික ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 මා නුඹලා ළඟට එන කල ක්‍රිස්තුස්වහන්සේගේ ආශීර්වාදයේ පූර්ණත්වය ඇතුව මා එන බව දනිමි. පරිච්ඡේදය බලන්න |