රෝම 11:35 - Sinhala New Revised Version35 උන් වහන්සේගෙන් ප්‍රතිඵලයක් ලබන පිණිස පළමුකොට උන් වහන්සේට යමක් දුන්නේ කවරෙක් ද?” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය35 “උන්වහන්සේ ආපසු ගෙවන පිණිස උන්වහන්සේට ත්‍යාගයක් දුන්නේ කවුරු ද?” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201835 උන් වහන්සේගෙන් ප්‍රතිඵලයක් ලබන පිණිස පළමුකොට උන් වහන්සේට යමක් දුන්නේ කවරෙක් ද?” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version35 නොහොත් පළමුවෙන් උන්වහන්සේට යමක් දුන්නේ කවුද? දුන්නා නම් ඔහුට ප්‍රතිඵල ලැබේ. පරිච්ඡේදය බලන්න |