රෝම 11:34 - Sinhala New Revised Version34 “සමිඳාණන් වහන්සේගේ සිත තේරුම්ගත්තේ කවරෙක් ද? උන් වහන්සේට පුරෝහිතයා වූයේ කවරෙක් ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය34 “ස්වාමින්වහන්සේගේ සිත දැන ගත්තේ කවුරු ද? උන්වහන්සේට උපදේශක වූයේ කවුරු ද?” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 “සමිඳාණන් වහන්සේගේ සිත තේරුම්ගත්තේ කවරෙක් ද? උන් වහන්සේට පුරෝහිතයා වූයේ කවරෙක් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 එසේය, ස්වාමීන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නොහොත් උන්වහන්සේට මන්ත්‍රියා වුණේ කවුද! පරිච්ඡේදය බලන්න |