යොෂුවා 9:25 - Sinhala New Revised Version25 අහෝ! අපි දැන් ඔබ අතේ ය: ඔබට හරි යයි ද සාධාරණ යයි ද දැනෙන හැටියට අපට කළ මැනවැ”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 අහෝ! අපි දැන් ඔබ අතේ ය: ඔබට හරි යයි ද සාධාරණ යයි ද දැනෙන හැටියට අපට කළ මැනවැ”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 ඉතින් අපි ඔබ අතේය; ඔබට යහපත්ව හරිව පෙනෙන ලෙස අපට කළ මැනවියි කීවෝය. පරිච්ඡේදය බලන්න |