යොෂුවා 19:8 - Sinhala New Revised Version8 දකුණේ පිහිටි රාමා වන බාලත්-බෙයෙර් දක්වා ඒ නගර වටකර තිබෙන ගම් සියල්ලත් ය. සිමියොන් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 දකුණේ පිහිටි රාමා වන බාලත්-බෙයෙර් දක්වා ඒ නගර වටකර තිබෙන ගම් සියල්ලත් ය. සිමියොන් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 දකුණු රාමා වන බාලත්-බෙයේර් දක්වා ඒ නුවරවල් වටකර තිබෙන ගම් සියල්ලත්ය. සිමියොන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මේය. පරිච්ඡේදය බලන්න |