යොෂුවා 15:18 - Sinhala New Revised Version18 ඈ ඔත්නියෙල් වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන ලෙස ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කාලෙබ් වෙත ගොස් කොටළුවා පිටින් බැස්ස විට, “ඔබට ඕනෑ කුමක් දැ”යි කාලෙබ් ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ඈ ඔත්නියෙල් වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන ලෙස ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කාලෙබ් වෙත ගොස් කොටළුවා පිටින් බැස්ස විට, “ඔබට ඕනෑ කුමක් දැ”යි කාලෙබ් ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්ට ඔහු ඈට සැලැස්විය; ඈ කොටළුවා පිටින් බැස්සාය; කාලෙබ් ඈට කථාකොට: නුඹට ඕනෑ මොකදැයි ඇසීය. පරිච්ඡේදය බලන්න |