යෙසායා 7:22 - Sinhala New Revised Version22 උන් දෙන කිරි බොහෝ නිසා දීකිරි කන්නේ ය. දේශයේ ඉතිරි ව සිටින සියල්ලෝ ද දීකිරි සහ මී පැණි කන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 උන් දෙන කිරි බොහෝ නිසා දීකිරි කන්නේ ය. දේශයේ ඉතිරි ව සිටින සියල්ලෝ ද දීකිරි සහ මී පැණි කන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 මක්නිසාද දේශයෙහි ඉතුරු වෙන සියල්ලෝම දීකිරි සහ මීපැණිත් කන්නෝය. පරිච්ඡේදය බලන්න |