යෙසායා 51:21 - Sinhala New Revised Version21 එබැවින් මත්පැනින් මත් වූ අය මෙන් වැනෙන දුක් විඳින ජෙරුසලම් ජනයෙනි, මෙය අසන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 එබැවින් මත්පැනින් මත් වූ අය මෙන් වැනෙන දුක් විඳින ජෙරුසලම් ජනයෙනි, මෙය අසන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 එබැවින් පීඩිතවූ, මුද්‍රිකපානය නැතුව මත්වී සිටින්නාවූ තැනැත්තිය, මේක අසන්න. පරිච්ඡේදය බලන්න |