යෙසායා 48:10 - Sinhala New Revised Version10 ගිනි උදුනක රිදී මෙන් නොව ශෝකය නමැති ගින්නෙන් මම නුඹ සෝදිසිකර බැලුවෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 ගිනි උදුනක රිදී මෙන් නොව ශෝකය නමැති ගින්නෙන් මම නුඹ සෝදිසිකර බැලුවෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 බලව, මම නුඹ පවිත්‍රකෙළෙමි, නුමුත් රිදී මෙන් නොවේය; පීඩා නැමති උදුණේදී නුඹ තෝරාගතිමි. පරිච්ඡේදය බලන්න |