යෙසායා 42:12 - Sinhala New Revised Version12 ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුමත්, එතුමන් හට මහිමයත් පිරිනමත් වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුමත්, එතුමන් හට මහිමයත් පිරිනමත් වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ඔව්හු ස්වාමීන්වහන්සේට ගෞරවය දී, උන්වහන්සේගේ ප්‍රශංසාව දිවයින්වල ප්‍රකාශකෙරෙත්වා. පරිච්ඡේදය බලන්න |