යෙසායා 40:21 - Sinhala New Revised Version21 ලෝකය ආරම්භ වූ අන්දම ගැන ඔබ දන්නේ නැද් ද? අසා නැද් ද? මුල සිට ම ඔබට දන්වා නැද් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 ලෝකය ආරම්භ වූ අන්දම ගැන ඔබ දන්නේ නැද් ද? අසා නැද් ද? මුල සිට ම ඔබට දන්වා නැද් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 නුඹලා දන්නේ නැද්ද? අසා නැද්ද? මුල පටන් නුඹලාට දන්වා නැද්ද? පොළොවේ අත්තිවාරම් ලූ තැන් පටන් නුඹලා ඒක තේරුම් නොගත්තහුද? පරිච්ඡේදය බලන්න |