යෙසායා 32:16 - Sinhala New Revised Version16 දේශයේ සෑම තැන ම පාළුකරයේ යුක්තියත්, සාරවත් භූමියේ ධර්මිෂ්ඨකමත් පවතින්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 දේශයේ සෑම තැන ම පාළුකරයේ යුක්තියත්, සාරවත් භූමියේ ධර්මිෂ්ඨකමත් පවතින්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 එකල යුක්තිය කාන්තාරයෙහි වාසයකරන්නේය, ධර්මිෂ්ඨකම උයනෙහි පවතින්නේය. පරිච්ඡේදය බලන්න |