යෙසායා 27:4 - Sinhala New Revised Version4 කෝප වීමට ඉඩක් නැත; කටු ගොකටු පිරිණි නම්, ඒවා උගුලා, ගිනි තබා විනාශ කරන්න තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 කෝප වීමට ඉඩක් නැත; කටු ගොකටු පිරිණි නම්, ඒවා උගුලා, ගිනි තබා විනාශ කරන්න තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මා තුළ කෝපය නැත. කටුගස්ද ගොකටුද මට විරුද්ධව යුද්ධයට සිටියොත් යහපති! මම ඒවා පාගා එකට දවාදමන්නෙමි. පරිච්ඡේදය බලන්න |