යෙසායා 24:7 - Sinhala New Revised Version7 මිදිවැල වියළී යයි; මිදියුස එන්න එන්න හීන වේ; කලින් ප්‍රීතියෙන් සිටි අය දැන් දුකින් කල් යවති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 මිදිවැල වියළී යයි; මිදියුස එන්න එන්න හීන වේ; කලින් ප්‍රීතියෙන් සිටි අය දැන් දුකින් කල් යවති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 අලුත් මිදියුස වැලපේ, මිදිවැල මැලවේ, සන්තෝෂ සිත් ඇතුව සිටි සියල්ලෝ සුසුම්ලති. පරිච්ඡේදය බලන්න |