යෙසායා 13:15 - Sinhala New Revised Version15 හමු වන හැම කෙනෙක් ම ඇනුම් කන්නෝ ය; අසු වන හැම කෙනෙක් ම කඩුවෙන් මැරුම් කන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 හමු වන හැම කෙනෙක් ම ඇනුම් කන්නෝ ය; අසු වන හැම කෙනෙක් ම කඩුවෙන් මැරුම් කන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 සම්බවෙන එකිනෙකා ඇනුම් කනවා ඇත; අසුවෙන එකිනෙකා කඩුවෙන් වැටෙනවා ඇත. පරිච්ඡේදය බලන්න |