යාකොබ් 3:10 - Sinhala New Revised Version10 ප්‍රශංසාවත් සාපයත් එක ම මුඛයෙන් නික්මෙයි. මාගේ සහෝදරයෙනි, මෙසේ වීම හරි නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය10 එකම මුවින් ප්‍රශංසාවත්, ශාපයත් නික්මෙයි. මා සහෝදරයිනි, මේ නම් නො විය යුත්තකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 ප්‍රශංසාවත් සාපයත් එක ම මුඛයෙන් නික්මෙයි. මාගේ සහෝදරයෙනි, මෙසේ වීම හරි නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත. පරිච්ඡේදය බලන්න |