යාකොබ් 2:4 - Sinhala New Revised Version4 ඔබ අතරෙ ම පක්ෂවාදිකම් ඇති කරන නපුරු සිතුවිලි සහිත විනිශ්චයකරුවන් නොවන්නේ ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 ඔබ, ඔබ අතරේම වෙනස්කම් සලසන, දුෂ්ට සිතිවිලි ඇති විනිශ්චයකරුවන් නො වන්නේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 ඔබ අතරෙ ම පක්ෂවාදිකම් ඇති කරන නපුරු සිතුවිලි සහිත විනිශ්චයකරුවන් නොවන්නේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 නුඹලා භේදවූ අදහස් ඇත්තෝව, නපුරු සිතිවිලිවලින් යුක්ත විනිශ්චයකාරයෝ නොවන්නෝද? පරිච්ඡේදය බලන්න |