යාකොබ් 1:24 - Sinhala New Revised Version24 ඔහු තම රූපය දෙස බලා අහක් ව ගිය පසු, තමා කෙබඳු මනුෂ්‍යයෙක් දැ යි වහා ම අමතක කරයි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය24 මන්ද ඔහු තමා දිහා බලා, පිටත්ව ගොස්, තමා කෙබඳුදැයි විගස අමතක කරයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 ඔහු තම රූපය දෙස බලා අහක් ව ගිය පසු, තමා කෙබඳු මනුෂ්‍යයෙක් දැ යි වහා ම අමතක කරයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙල්ම මතක නැතිකරයි. පරිච්ඡේදය බලන්න |