මීකා 5:14 - Sinhala New Revised Version14 මම නුඹලාගේ රටේ ඇති අෂේරා කප් කණු බිඳ හෙළා නුඹලාගේ නගර විනාශ කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 මම නුඹලාගේ රටේ ඇති අෂේරා කප් කණු බිඳ හෙළා නුඹලාගේ නගර විනාශ කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 මම නුඹේ අෂේරා කණු නුඹ වෙතින් උදුරාදමා, නුඹේ නුවරවල් විනාශකරන්නෙමි. පරිච්ඡේදය බලන්න |