ෆිලෙමොන් 1:18 - Sinhala New Revised Version18 ඔහු ඔබට යම් වරදක් කර ඇත්නම්, නොහොත් ඔබට ණය ව සිටී නම් ඒ වගකීම මම භාරගනිමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 ඔහු ඔබට වරද කර ඇත්නම්, නැතහොත් කිසිවකින් ඔබට ණය නම්, එය මගේ ගණනට දමන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ඔහු ඔබට යම් වරදක් කර ඇත්නම්, නොහොත් ඔබට ණය ව සිටී නම් ඒ වගකීම මම භාරගනිමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ඔහු නුඹට අයුත්තක් කළා නම්, නොහොත් නුඹට ණයව සිටිනවා නම්, ඒක මාගේ ගණනට තබන්න. පරිච්ඡේදය බලන්න |