ෆිලෙමොන් 1:12 - Sinhala New Revised Version12 මාගේ හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය12 මාගේම හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවන්නෙමි; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 මාගේ හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 මාගේම සිත වැනිවූ ඔහු නුඹ වෙත නැවත එවීමි. පරිච්ඡේදය බලන්න |
“එක මවකගෙන් උපන් ඔබේ සොහොයුරා හෝ ඔබේ පුතා හෝ දුව හෝ ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ හෝ ඔබට පණ මෙන් සිටින ඔබේ මිතුරා හෝ රහසින් ඔබ පොළඹවමින් ඔබ වත් ඔබේ පියවරුන් වත් නොදත්, ඔබ අවට ඉතා කිට්ටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොණක සිට අනික් කොණ දක්වා හෝ සිටි ජනතාවන්ගේ ‘දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු’යි කීවොත්,