පිලිප්පි 4:23 - Sinhala New Revised Version23 ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා! පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබගේ ආත්මය සමඟ පවතීවා! ආමෙන්. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලාගේ ආත්මය සමඟ වේවා. පරිච්ඡේදය බලන්න |