පිලිප්පි 2:5 - Sinhala New Revised Version5 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පැවති ජීවිතාකල්පය ම ඔබ තුළත් පවතී වා! පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 ඔබගේ ආකල්පය විය යුත්තේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේම සිතේ ආකල්පයයි: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පැවති ජීවිතාකල්පය ම ඔබ තුළත් පවතී වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා. පරිච්ඡේදය බලන්න |