පිලිප්පි 2:24 - Sinhala New Revised Version24 සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම් නොබෝ කලකින් මටත් ඔබ වෙතට එන්න ලැබෙනු ඇතැ යි මම විශ්වාස කරමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය24 මමත් විගස ඔබ වෙත එනු ඇතැයි යන විශ්වාසයක් ස්වාමින්වහන්සේ තුළ මට තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම් නොබෝ කලකින් මටත් ඔබ වෙතට එන්න ලැබෙනු ඇතැ යි මම විශ්වාස කරමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 මටත් නොබෝ කලකින් එන්ට ලැබේය කියා ස්වාමීන්වහන්සේ තුළ විශ්වාසය ඇතුව සිටිමි. පරිච්ඡේදය බලන්න |