පිලිප්පි 1:16 - Sinhala New Revised Version16 පසුව කී අය, මා සිරගත ව සිටින්නේ සුබ අස්න ආරක්ෂා කිරීමට බව දැන ප්‍රේමයෙන් ද පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 පසුව කී අය එසේ කරන්නේ, මෙසේ මා සිරගතව සිටින්නේ ශුභාරංචිය ගැන වග උත්තර කියන්නට බව දැන, ප්‍රේමයෙනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 පසුව කී අය, මා සිරගත ව සිටින්නේ සුබ අස්න ආරක්ෂා කිරීමට බව දැන ප්‍රේමයෙන් ද පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 එක පක්ෂයක් මා ශුභාරංචිය ගැන උත්තරදෙන්ට සිටින බව දැන ප්‍රේමයෙන්ද, පරිච්ඡේදය බලන්න |